අපි හැමෝම ආසයි විහිළුවක් කරලා හිනාවෙන්න.
ඒත් විහිළුවකින් කාගෙ හරි හිතක් රිදෙනවා නම් ඒක විහිළුවක් නෙමෙයි, හිංසාවක්.
ඒ නිසා, කොට වුණත් හිත නොරිදෙන විහිළු විතරක් කරන්න පුංචි කාලෙ ඉඳන්ම හිතට ගනිමු.."
Eka Wihiluwakda - ඒක විහිලුවක්ද
- Publisher: Tikiri Publishers - ටිකිරි ප්රකාශකයෝ
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Janaki Sooriyaarachchi - ජානකි සූරියආරච්චි
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789556820508
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40

